Monday, January 18, 2016
හැදින්වීම
රැකියාවට ගොස් වෙහෙසවී නිවසට පැමිනෙන විටත් ගෙදර දොර කටයුතු අතර වෙහෙසට පත්ව සිටින විටත් සොඳුරු සුරතල් මසුන් දෙස බලා සිටීමෙන් ඕනෑම කෙනෙකුගෙ මානසික ආතතිය සැනෙකින් දුරු වන බව අපි කවුරුත් දන්නා කරුනක්.
ඒ වගේම කෙනෙක් මසුන් දෙස බලා සිටින්නේ ආදරයෙන් මෙන්ම කරුනාවෙන් වන බැවින් එයද යහපත් මානසිකත්වයක් ඇති වීමට හේතු වෙනවා.
නිරෝගී පුද්ගලයින්ගේ නිරෝගී බව වැඩි කිරීමටත්,හදවත් රෝගීන්ගේ අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නන්ගේ රෝගී බව යම් තරමකින් හෝ දුරු කිරීමටත් සුරතල් මාලුන්ට හැකි බව ඇතැම්විට ඔබ නොදන්නවා ඇති.
මෙවැනි ප්‍රතිලාභ රාශියක් ලබා දෙන සුරතල් මාලු ගැනත්, මාලුන්ට වැලඳෙන විවිධ ලෙඩ රෝග ගැනත් ඒවාට ලබා දිය යුතු විවිධ ප්‍රතිකාර ගැනත් මෙම බ්ලොග් අඩවියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
Subscribe to:
Post Comments (Atom)
හොද උත්සහයක් දිගටම කරගෙන යන්න ....ජය වේවා ...!!
ReplyDelete