කහ කොරලියා
සත්ත්ව ප්ලවාංග හා ඇල්ගී ආහාරයට ගන්නා කහ කොරලියා ඇතැම්විට කුඩා මාලු පැටවුන්ද ගිල දමන අවස්ථා ඇත.කහ පැහැයට හුරු සිරුරක් ඇති මෙම මාලුවා කිවුල් දිය පරිසරයන් තුල විසීමට වඩාත් ප්‍රිය කරනු ලබයි.වියලි කලාපයේ ජලජ ශාක අධිකව ඇති වැව් හා වෙනත් ජලාශ වලද දැක ගනීමට ලැබේ.මෙම මාලුවාගේ අලංකාරය නිසාම සුරතල් මාලුවෙක් ලෙස ඇති කරයි.
No comments:
Post a Comment