Saturday, February 6, 2016

බුලත් හපයා

ලංකාවට ආවේණික මාලුවෙක් වන මොහු විදේශ රටවලද ජනප්‍රිය මාලුවෙකි.මොවුන් 8cmපමන දිගකට වර්ධනය වන අතර මෙම මාලුව වෙනත් මාලු විශේශයන් සමඟ දෙමුහුන් කිරීම මගින් වඩාත් දැකුම්කලු නව මාදිලි බිහි කර ගැනීමටද අභිජනනකරුවන්ට හැකියාව ලැබී තිබේ.
වරකට බිත්තර 10කට වැඩි ප්‍රමාණයක් දමන අතර දින 1-2කින් ඒවා පිපිරී පැටවුන් එලියට එයි.බිත්තර හා කහමද පැටවුන්ට ලබා දිය හැකිය.

No comments:

Post a Comment