Saturday, February 6, 2016
බුලත් හපයා
ලංකාවට ආවේණික මාලුවෙක් වන මොහු විදේශ රටවලද ජනප්‍රිය මාලුවෙකි.මොවුන් 8cmපමන දිගකට වර්ධනය වන අතර මෙම මාලුව වෙනත් මාලු විශේශයන් සමඟ දෙමුහුන් කිරීම මගින් වඩාත් දැකුම්කලු නව මාදිලි බිහි කර ගැනීමටද අභිජනනකරුවන්ට හැකියාව ලැබී තිබේ.
වරකට බිත්තර 10කට වැඩි ප්‍රමාණයක් දමන අතර දින 1-2කින් ඒවා පිපිරී පැටවුන් එලියට එයි.බිත්තර හා කහමද පැටවුන්ට ලබා දිය හැකිය.
අලංකාරයට ඇති කරන දේශීය මාලුන්
කහ කොරලියා
සත්ත්ව ප්ලවාංග හා ඇල්ගී ආහාරයට ගන්නා කහ කොරලියා ඇතැම්විට කුඩා මාලු පැටවුන්ද ගිල දමන අවස්ථා ඇත.කහ පැහැයට හුරු සිරුරක් ඇති මෙම මාලුවා කිවුල් දිය පරිසරයන් තුල විසීමට වඩාත් ප්‍රිය කරනු ලබයි.වියලි කලාපයේ ජලජ ශාක අධිකව ඇති වැව් හා වෙනත් ජලාශ වලද දැක ගනීමට ලැබේ.මෙම මාලුවාගේ අලංකාරය නිසාම සුරතල් මාලුවෙක් ලෙස ඇති කරයි.
Subscribe to:
Posts (Atom)